තේ කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන ඉහළ පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කිරීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව මෙම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවවක් වතු සමාගම්වල උසස් නිලධාරීන් එක්ව අද දිනයේදී සිදු කරන අතර, එම සාකච්ඡාවෙන් පසු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

WhatsApp Group

Skip to content