රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී.රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වී තිබෙනවා.

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට ලබා දුන් පවුම් 38 ක බරකින් යුතු මෙම රන් තැටිය පසුගියදා අතුරුදන් වූ බවට අනාවරණය වුණා.

WhatsApp Group

Skip to content