රුසියා – යුක්රේන යුද්ධයේදී මෙරට විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී මේ පිළිබද අනාවරණය වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

මෙම සිද්ධියේදී රජය වගකීමෙන් යුතුව කටයුතු කරන බව ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

WhatsApp Group

Skip to content