රුසියාව මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව ප්‍රධාන ආයතනයක් වන රුසියානු රාජ්‍ය පරමානුක බලශක්ති සංස්ථාව විසිනුයි මෙය සැලසුම් කර ඇත්තේ.

පසුගියදා පැවති සාන්ත පීටර්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදීයි මේ බව අනාවරණ කර තිබෙනවා.

අදාළ ආයතනය ශ්‍රී ලංකාව හවුල්කරගනිමින් මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content