රුසියානු – යුක්රේන යුධ ගැටුම් අවසන් වී සාමය ඇති වන්නේ රුසියාවේ අරමුණු සාක්ෂාත් කරගත් විට පමණ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසනවා.

ඒ අනුව තම යුද අරමුණ නොවෙනස්ව පවතින බව එරට රූපවාහානි නාලිකා හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2022 පෙබරවාරි මාසයේදී මෙම යුධ ගැටුම් ආරම්භ වූ අතර, මේ වන විටත් දෙරට අතර යුධ ගැටුම් පවතිනවා.

 

WhatsApp Group

Skip to content