රුසි­යාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලා­වට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ ප්‍රහා­රය එල්ල වූයේ පසු­ගිය සිකු­රාදා රාත්‍රියේ මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි හෝල්‘ ශාලාවේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ සංගීත ප්‍රසං­ග­යක් නැරැඹීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරි­සක් ඉලක්ක කර­මිනි.

WhatsApp Group

Skip to content