රුවන්වැල්ල කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳකට වැටී කුඩා දැරියක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දැරියගේ මව විසින් ඇයව ළිඳට දමා ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි.
පසුගිය 16 දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මෙහිදී වයස අවුරුදු 4යි මාස 10ක් පමණ වන කුඩා දැරියක් මියගොස් තිබුණා.

WhatsApp Group

Skip to content