ඩොලරය දිනෙන් දින වෙනස්වීම හමුවේ ආනයනකරුවන් මෙන්ම අපනයනකරුවන් ද දැඩි ලෙස පීඩාවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
මේ හේතුවෙන් රුපියල ශක්තිමත් වීමට ද දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි ඒ මහතා කියා සිටියේ.
මේ පිළිබදව වාසුදේව නානායක්කාර මහතා ද උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මෙලෙස කරුණු අනාවරණය කළා.