අද වනවිට ලෝකයේ වේගයෙනම් වර්ධනය වන මුදල් ඒකකය බවට රුපියල පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ පළමු මාස හතරේදි පමණක් රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමගම සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇති බවයි.

ශී ්‍ර ලංකා රුපයි ල වසරේ මුල් මාස හතර තුළ අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව සියයට  9 ක වර්ධනයක් අත් කරගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content