මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව තවත් දුර්වල වී තිබෙනවා .

ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 318.99 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 303.19 ක් ලෙස සටහන් වුනා .

WhatsApp Group

Skip to content