ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල අද දිනයේද තවත් දුර්වල වී ඇති බව වාර්තා වුණා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 310.49 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 324.67 ක් ලෙස සටහන් වුණා.

WhatsApp Group

Skip to content