අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසනවා.

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300ක් බවට පත් ව ඇති අතර එහි විකුණුම් මිල රුපියල් 311ක් ලෙස සටහන් වී ඇති බවයි වාණිජ බැංකුව සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content