බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අඟහරුවාදා සමඟ සසදන විට අද වානිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සඳහන් වූයේ රුපියල් 288.75ක් ලෙසයි.