බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියකු ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ අද අලුයම් කාලයේ මෙම පුද්ගලයා සියදිවි නසා ගෙන ඇති බවට තොරාතුරු අනාවරණ වී ඇති බවයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.
හෙරොයින් මත් කුඩු ළඟ තබා ගැනීමේ වරදට ඔහු බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content