ගාල්ල බන්ධනගාරයේ රැදවියන් ආසාදනය වු වෛරසය පිළිබද මුලික පරීක්ෂණ අවසන් වී තිබෙනවා.

ඒ පිළිබද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

ඔහු කියා සිටියේ ගාල්ල බන්ධනාගාරයේ එක් රැදවියෙකුට පමණක් මෙනින්ගොකොකල් බැක්ටීරියාව ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/09/ASELA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content