රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් පාලක වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ වසර 100 ක පමණ පැරණි රැඟුම් පාලක පනතක් බවයි.

කොළඹදී පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/11/RANIL-WIKRAMASINGHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content