රාමසාන් උපවාස මාසය අද සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා.
නව සඳ ඊයේ දිනයේදී දර්ශනය වූ බැවින් අද දිනයේ සිට රාමසාන් උපවාස මාසය ආරම්භ කරන බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කළේ.
දින 30 ක් හෝ දින 29 ක් මෙම උපවාස කාලය පවතින අතර ශ්‍රි ලංකාව ඇතුළු ලොව බහුතරයක් මුස්ලිම් ප්‍රජාව නව සඳ දැකීමෙන් පසු උපවාස සමය ආරම්භ කරනු ලබනවා.

WhatsApp Group

Skip to content