රාජ්‍ය අංශයේ විධායක සේවා ගණයට අයත් නිලධාරින් අද දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලබන්නේ වැටුප් විෂමතා ඇතු`ඵ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුව ඇතුළු වෘත්තිය සංගම් 17 ක් මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content