රාජ්‍ය සේවකයින් සදහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද දින ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම වැටුපට රාජ්‍ය සේවකයින් සදහා වැඩිකළ රුපියල් 10,000 ක දීමනාව ද එක් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content