රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපණ කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ජාතික ජනබලවේගය පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ උසස් අධ්‍යාපනය පිළිබදව දැරිය යුතු වගකීම්වලින් රජය ඉවත් වෙමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/10/HARINI-AMARASURIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content