සතියකට දින 2 ක් පමණක් දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් නිලධාරින් මුණගැසීමට පැමිණෙන මහජනතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වී ඇති බව සදහන්.

එමෙන්ම මහජනතාව විසින් ද සිදු කරන ලද පැමිණිලි කිරීම් සලකා බලමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් රජයේ ඉහළ නිලධාරින්ට මේ සම්බන්ධයෙන් උපදෙස් දෙමින් මෙලෙස නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content