රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා අද වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඔහුට අදාළ පත්වීම් ලිපිය ඊයේ භාරදෙනු ලැබුවා.

වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද මීට ඉහතදී කටයුතු කර තිබුණා.

WhatsApp Group

Skip to content