මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණීය තර්ජන එල්ල වී තිබෙනවා.

ඔහුගේ කාර්යාලට ලැබුණු දුරකතන ඇමතුමකින් මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයාට මරණීය තර්ජන එල්ල වී ඇති බවට කොටුව පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

ඉදිරි මැතිවරණ කටයුතු සදහා ඉදිරිපත්වීමට ඉඩ නොදෙන බවට පවසමින් මෙලෙස ශෙහාන් සේමසිංහ මහතාට තර්ජනය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content