අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 ක් අතරින් 39 ක් ලාභ ලබන අතර 13 ක් පාඩු ලබන බවයි.

WhatsApp Group

Skip to content