රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම තුලින් අනාගතයේදී රටට විශාල හානියක් සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලිකරණය කිරීම තුලින් ජනතාවගේ තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත්විය හැකි බවයි.

ඉදිරියේදී එය ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බවයි චන්න ජයසුමන මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/CHANNA-JAYASUMANA-EDIT.mp3?_=1

 

 

 

 

 

 

 

 

WhatsApp Group

Skip to content