අමෙරිකාව සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයක් එලෙස විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ආයුධ ගබඩාවක් තුළ තිබු මෙම රසායනික අවි තොගය සම්පුර්ණයෙන්ම විනාශ කළ බවයි.

ලෝකයේ රසායනික අවි වලින් තොර කිරීම සදහා 1997 වසරේදී සම්මුතියකට ද එළඹ තිබෙනවා.

WhatsApp Group

Skip to content