ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණීගත කිරීම් අනුව ටෙස්ට් පන්දු යවන්නන් අතර යළිත් පෙරමුණට පැමිණ තිබෙනවා.

ඔහු ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ ගත් 6 වන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

එංගලන්තය සමග පැවති 5 වන ටෙස්ට් තරගයේදී කඩුලු 9 ක් දවාගනිමින් ඔහු දැක්වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙනුයි මෙලෙස යළි පන්දුයවන්නන් අතර පෙරමුණට පැමිණ ඇත්තේ.

WhatsApp Group

Skip to content