ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැක්කේ වත්මන් ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අම්ත්යවර්ය සඳහන් කරන්නේ සජබ මෙන්ම මාලිමාවද එය වක්‍රව පිළිගෙන ඇති බවයි.

එවන් පසුබිමක ජනාධිපතිවරණයේදී අත්හදා බැලීමක් සිදුකර නැවත රට අගාදයකට ඇද දමනවාදැයි ජනතාව තීරණය කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද මේ බව සඳහන් කලා.

WhatsApp Group

Skip to content