ලොවට පණිවිඩයක් ලබා දිය හැකි නායකයෙක් සිටීම ජාතියක් ලෙස අප සතුටු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

රට ගොඩනැගීමට නම් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/WAJIRA-ABEWARDANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content