ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වු මන්ත්‍රි කණ්ඩායම නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජණය කරන මැති ඇමතිවරුවන් පිරිසක් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රසිංහ මහතාට සහය දැක්වීමට එක්ව සිටිනවා.

WhatsApp Group

Skip to content