ලෝක වෙළෙඳපොළේ රන් මිල ගත වූ සතිය තුළ පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව, කැරට් 24 රන් අවුන්සයක මිල මේවන විට ඩොලර් 2,386.21ක් ලෙස දැක්වෙන අතර, එය 0.22%ක පහළ යෑමක්.

WhatsApp Group

Skip to content