මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව ඊයේ (27) දිනයේ කැරට් 22 රන් පවුම රු.181,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 198,500.00ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව ඊයේ රන් මිල සටහන් වූ ආකාරය පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,810.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.198,500.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,750.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,950.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,700.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.173,600.00

WhatsApp Group

Skip to content