අද දිනයේ රත්තරන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කර තිබුණා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල අද දිනයේ රුපියල් 181,950ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල දැක්වුණේ 198,500ක් ලෙස සටහන් වුණා.

WhatsApp Group

Skip to content