පසුගිය දිනවලට සාපේක්ෂව අද දින (08) රන් මිල තරමක පහළ අගයක් ගෙන තිබුණා.

අද පැවති රන් මිල පහතින්

කැරට් 22යි ග්‍රෑම් 8ක් – රුපියල් 187,000

කැරට් 22යි ග්‍රෑම් 1ක් – රුපියල් 23,380

කැරට් 24යි ග්‍රෑම් 8ක් – රුපියල් 203,950

WhatsApp Group

Skip to content