රන් පැහැති කඩුවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (07) සවස ලුණුගම්වෙහෙර පොලිස් වසමේදී කතරගම පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී කැබ් රථයකින් අදාළ රන් පැහැති කඩුව ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කඩුව සමග අත්අඩංගුවට ගත් සැකකරු 62 හැවිරිදි දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බව සඳහන්.

WhatsApp Group

Skip to content