හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නව පක්ෂයක් හඳුන්වා දී තිබෙනවා.

මයික්‍රෆෝනය සළකුණින් එන එම පක්ෂය නම් කර ඇත්තේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ලෙසයි.

WhatsApp Group

Skip to content