ගම්පහ – රතුපස්වල ප්‍රදේශයේ 2013 වසරේ පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් 45 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බි්‍රගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 4 දෙනෙකුට චෝදනා එල්ලවී තිබෙනවා.

WhatsApp Group

Skip to content