මෙරට රත්‍රං මිල ගණන් යලිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හැට දහස් පන්සියයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හැත්තෑ තුන් දහස් පන්සියයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content