මෙරට වෙළදපොලේ රත්තරන් මිල ගණන් අද දිනයේ පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් එක් ලක්ෂ හැට එක් දහසක් වූ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් එක් ලක්ෂ පනස් අටදහස් තුන්සියයක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එමෙන්ම එක් ලක්ෂ හැත්තෑපන්දහසක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ දෙදහසක් දක්වා පහත වැටී ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content