තමන් දකුණු කොරියාවේ පදිංචිය සඳහා යන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ දකුණු කොරියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිඳු රටකට පදිංචියට යෑමට තමන්ට අවශ්‍ය නොවන බවයි.

දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයනු ලබන එවැනි අසත්‍ය ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි සිය නිවේදනය මඟින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content