රට බිද වැටීමට හේතුව දුෂණය සහ වංචාව බව ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් .

ජාතික ජන බලවේගයේ මෙම සමුළුව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායක මහතා එක්ව සිටීමද විශේෂයක් .

https://www.vnews.lk/storage/2023/10/ANURA-KUMARA-EDIT-1-3.mp3?_=1

WhatsApp Group

Skip to content