රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වු ජාත්‍යන්තර කුමන්ත්‍රණය හෙළිවෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පක්ෂයේ ඊයේ පැවති ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් එම පක්ෂයේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/07/SLPP-EDIT-1.mp3?_=1

මේ අතර රට ගොඩ නැගීමේ නිවරදි සැලැස්ම පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සතුව බව එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රට බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවු බවයි.

https://www.vnews.lk/storage/2023/07/RUWAN-WIJEWARDHANA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content