රට තුළ ඩොලර් අර්බුදයක් නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ රට තුළ ඩොලර් අර්බුදයක් පවතින බවට රජය සිදු කරන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/02/HARSHA-DE-SILVA-EDIT.mp3?_=1

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදු කරන ගනුදෙනු සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/02/BANDULA-GUNAWARDHNA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content