Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බෙදුණු සහ කඩා වැටුණු රට ගොඩනැගීමේ හැකියාව තම කණ්ඩායම සතුව ඇති බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියා සිටියේ රට ගොඩනැගීමේ වගකීම තමන් සහ තමන්ගේ කණ්ඩායම භාර ගන්නා බවයි.