රට ගොඩනැගීමට නම් දක්ෂ නායකයෙකු සහ දක්ෂ කණ්ඩායමක් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

සමගි ජනබලවේගයේ දෙහිවල ආසන බලමණ්ඩලය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ.

WhatsApp Group

Skip to content