ඊර්ෂ්‍යාව  හා කුහකත්වය කේන්ද්‍ර කර ගනිමින් රටක් ඉදිරියට ගෙනයා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ඒ ආකාරයෙන් කිසි විටෙකත් සංවර්ධනය කරා ලඟා විය නොහැකි බවයි.

මහරගම ජනාධිපති විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පල කලා.

 

https://www.vnews.lk/storage/2023/11/SAJITH-PREMADASA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content