රටේ ස්වාධීනත්වය සහ ස්වේරීභාවය ආරක්ෂා කරගනිමින් ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව ප්‍රකාශ කළා.

ඇතැම් රටවල්වලට අවශ්‍ය පරිදි රට තුළ තීන්දු තීරණ ගැනිම සිදු නොකළ යුතු බවයි කාදිනල් හිමියන් සදහන් කළේ.

WhatsApp Group

Skip to content