රට වර්තමානයේ පත්ව ඇති අර්බුධකාරි තත්වයට ජාතික ජන බලවේගය පක්ෂය සම්පුර්ණයෙන්ම වගකිවයුතු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම පක්ෂය අතීතයේ දී සිදු කළ වැරදි සම්බන්ධයෙන් එවකට රජයන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම හේතුවෙන් ඔවුන් වර්තමානයේද ඒ ආකාරයෙන්ම කටයුතු කරන බවයි.

එබැවින් විශේෂ කොමිසමක් පත් කර දඬුවම් ලබා දිය යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/GAMINI-LOKUGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content