රටේ ආර්ථිකය නිවැරදිව ගොඩ නැගීමට කටයතු නොකළහොත් ශ්‍රී ලංකාවත් තවත් කින්නියාවක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .

ඒ මහතා මේ බව කියාසිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් .

වොයිස් කට් -රනිල් වික්‍රමසිංහ

WhatsApp Group

Skip to content