රටේ අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය බිත්තර තොග පවතින බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ බිත්තර ලංකා සතොස මගින් අලෙවි කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර ඇති බවයි.

මේ වන විට දකුණු පළාත් තුළ ද බිත්තර සතොස මගින් අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පසද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/PASADA-YAPA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content